Wednesday, September 25, 2024

General line - 0115112241

මීළඟ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න 




මීළඟ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ,වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විශ්‍රාම යාමෙන් අනතුරුවයි.

මේ මස 21 වනදා ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විශ්‍රාම යාමට නියමිතයි.

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයායි.