Wednesday, September 25, 2024

General line - 0115112241

2017 ජන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත පිටවෙයි




2017 ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත සකස් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. 

එම කෙටුම්පත මැතිවරණ කොමිසන් සභාවේ නිළ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මීට අමතරව 2016 ඡන්ද හිමි නාම ලේඛනය, ඉන් ඉවත් කෙරෙන නම් සහ අලුතින් ඇතුළත් කෙරෙන නම් පිලිබඳ විස්තර ග‍්‍රාම නිළධාරී කාර්යාලවලදී පරීක්ෂා කිරීමේ හැකියාවක්ද පවතිනවා.