Wednesday, September 25, 2024

General line - 0115112241

හෝමාගම නගරයේ ගින්නක් (PHOTOS)

අයිරංගි එදිරිසිංහ




හෝමාගම නගරයේ වෙළඳසැලක ගින්නක්  හට ගෙන තිබෙනවා.

ගින්න නීවීමට කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.