Wednesday, September 25, 2024

General line - 0115112241

තරුණ සේවා සභාපති 'එරන්ද' අනතුරට ලක්වේ(PHOTOS) 




තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ අද (21) තරුණසේවා සභා පරිශ්‍රයේදී අනතුරට ලක්ව තිබෙනවා.

සිය ඉහළ මාලයේ පිහිටි කාර්යාලයට පිවිසෙමින් සිටියදී ඔහු අනතුරට ලක්වූ බවයි තරුණ සේවා සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුව 1990 ගිලන් රථයක් ගෙන්වා ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.