Wednesday, September 25, 2024

General line - 0115112241

දැරියගේ කුසින් බිහි වූ කළලය උඩුදුම්බර රෝහලේ වළ දැමීම ගැන විමර්ශනයක්




පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සිය කුසින් බිහි කළ මාස 05ක බිළිඳු කළලයක් උඩුදුම්බර රෝහලේදී රහසිගතව වළ දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් එන්.එම්. ෆරික්ඩීන්ගේ නියෝගයකට අනුවයි. 

රෝහලේ වෛද්‍යවරයෙකුද ඊට සහාය ලබා දී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

උදරාබාදයක් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමරට අදාළ දැරිය රෝහලට ඇතුළත් කර තිබුණා.