Saturday, July 27, 2024

General line - 0115112241

යාපනයේ බෝට්ටුවක් පෙරළේ..  පාසැල් ළමුන් පහක් මරු දුටු අනතුර මෙන්න (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




යාපනය කයිට්ස් මණ්ඩතිව් මුහුදේ තෙප්පමක් පැදීමට ගිය උසස් පෙළ සිසුන් 05 දෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. 

තවත් අයෙකු මෙහිදී අතුරුදන්ව තිබෙනවා.

දිවි බේරා ගත් සිසුවෙකු ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. 

අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.