Sunday, December 29, 2024

General line - 0115112241

මැතිවරණයට කලින් සිල් රෙදි බෙදීම ආරම්භ වුණා.




මැතිවරණයක් පැවැත් වුණ ද ආණ්ඩුව විසින් ආරම්භ කළ කටයුතු නතර කළ නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ සිල් රෙදි බෙදා දීමේ සිද්ධියේ ප්‍රසම්පාදන කටයුතු මැතිවරණයට පෙර ආරම්භ වී තිබූ බවයි.