Sunday, December 29, 2024

General line - 0115112241

උතුරු නැගෙනහිරට අපි එන්නේ තනියෙන්




ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය උතුරු නැගෙනහිර පළාත්වල තනිව තරග කිරිමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම සෙසු පළාත්වල එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බවයි පක්ෂයේ ලේකම් නිසාර් කාරියප්පර් පවසන්නේ.

කෙසේ වෙතත් දැනටමත් ඉදිරි මැතිවරණය සඳහා තමන් සූදානම් බව ද ඔහු කියා සිටියා.