Wednesday, May 1, 2024

General line - 0115112241

20 සබරගමුවේදීත් සම්මත වෙයි




විසිවන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා සබරගමුව පළාත් සභාවට ගෙන ආ යෝජනාව අද (12) වැඩි ඡන්ද 21න් සම්මත වුණා. 

පක්ෂව ඡන්ද 29 ක් සහ විපක්ෂව ඡන්ද 08ක් ලැබුණා.