Wednesday, May 1, 2024

General line - 0115112241

ඉදිරි ඡන්දයට මහින්දගේ නායකත්වයෙන් සන්ධානයක්!

සජිත් තිලකරත්න




ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන බව පවසනවා.

හිටපු අමාත්‍ය ජී. එල් පීරිස් මේ බව අද (12) කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල වජිරාශ්‍රමය විහාරස්ථානයේදී කැඳවූ මාධ්‍යහමුවකදීය.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මෙහිදී කියා සිටියේ තමා ජාතික පුවත්පතකින් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ඇති බවය.

මේ වනවිට මාධ්‍යහමුව පැවැත්වෙනවා.