Wednesday, May 1, 2024

General line - 0115112241

කොළඹ - බදුල්ල මාර්ගයේ යන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්




කොළඹ - බදුල්ල මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර රථ වාහන ධාවනයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඒ, මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් පැවතීමයි. 

මේ හේතුවෙන් ප්‍රදේශයේ අදුරු තත්ත්වයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. 

රථ වාහන ධාවනයේදී වේගය පිළිබදවද සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.