Friday, October 18, 2024

General line - 0115112241

අමෙරිකා ගිය ජනපති දිවයිනට පැමිණෙයි




එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) උදෑසන 8:45 ට පමණ එමිරේට්ස් ගුවන් යානයකින් යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

ඉතා සාර්ථක සංචාරයකින් පසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත් වුණේ නිව්යෝක් නුවර ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපලින්.

ජනාධිපතිවරයා සමග ගිය දූත පිරිසද මෙහිදි දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ආරම්භ වූයේ ඉකුත් 19 වැනිදායි.