Saturday, April 27, 2024

General line - 0115112241

දේශපාලන වේදිකාවේ තවමත් උනුසුම් පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත



පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ (25) රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

එය සම්මත කර ගැනීම පිළිබඳව විවිධ වාදවිවාද තවමත් දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක්.

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)