Friday, October 18, 2024

General line - 0115112241

රටට දියුණු කරන සංචාරක ත්‍රිකෝණයක්




කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට. සැලැසුම් කර ඇති  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ශ්‍රී ලංකාවට පැමිණෙන වාණිජ, සංචාරක සුඛෝපභෝගී නැව් ඉලක්ක කරගනිමින් මෙම සංචාරක කලාපය නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

සංචාරක කර්මාන්තයේ අනාගතය යනුවෙන් සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් විසින් සංවිධානය කරන ලද සමුළුවක්  කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී අද (26) පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.