Wednesday, May 8, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට




නීති විරෝධී ලෙස ජීව උණ්ඩ 03 ක් ළඟ තබාගෙන සිටි චෝදනාව යටතේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අමල් සිල්වායි.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු වනවා.