Sunday, May 5, 2024

General line - 0115112241

අක්මීමන දයාරත්න සහ අරඹේපොළ රතනසාර හිමිවරුන් CCD ට කැඳවයි




පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන්ට සහ පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන්ට හෙට (02) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබෙනවා.

, ගල්කිස්සේදී මියන්මාර සරණාගතයන්ට එරෙහිව පසුගියදා පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.