Wednesday, April 24, 2024

General line - 0115112241

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා




හෘද සාක්‍ෂියට එකව සතුටු විය හැකි අයුරින් ජනතාවට සේවය කළ බව උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා.

පොළොන්නරුව නව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) එක්වෙමින් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මහඇමති ධුරයේ කටයුතු කිරීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බවද උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මෙහිදි පැවසුවා.