Sunday, May 19, 2024

General line - 0115112241

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හතර වටෙන් හතරවැනියෝ බිහිවෙලා 




ඉකුත් අගෝස්තු 20 වනදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ ඊයේ (05) දිනයේ නිකුත් වුණා.

මෙවර අයදුම්කරුවන් තුන් ලක‍ෂ පනස් දහස් හාරසිය හැට දෙකක් ඊට පෙනී සිටියා.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 195ක් ලබා ගනිමින් හතරවැන ස්ථානයට පත්, දිවයිනේ ප්‍රදේශ රැසකින් ළමුන් දොළොස් දෙනෙකු වාර්තා වනවා.

මෙම දොළොස්දෙනා අතර එකම පාසලේ ළමුන් දෙදෙනෙකුද සිටීම විශේෂත්වයක්.

එම සම්පුර්ණ සටහන පහතින්.