Sunday, May 19, 2024

General line - 0115112241

විශ්මලන්ත රේඩියෝ අත්දැකීම අද සහ හෙට (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් එෆ් එම් විශ්මලන්තය  ලෝක ළමා  දින සැමරුම අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ දී හෙට(06) පැවැත්වෙනවා.

ළමුන්ට සතුට දැනුම විනෝදය ගෙනඑන ක්‍රීඩා, මෙරිගෝ රවුන්, ජෙට් ලයිනර්, විනෝදාත්මක වැඩසටහන් ඇතුළු විශේෂාංග රැසක් සමගින් පැවැත්වෙන විශ්මලන්තයට සමගාමීව, පුලතිසිපුරවටයට විශ්මලන්ත රේඩියෝවේ අද්දැකීම අද ලබා දෙනු ලැබුවා. FM 94.8 ඔස්සේ එය අද සහ හෙට ශ්‍රවනය කිරීමට හැකියාව ලැබෙනවා.