2017 නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය (ICAN) වෙත පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් සාම ත්‍යාගය එම ව්‍යාපාරයට ලබාදෙන බව නොබලේ කමිටුවේ ප්‍රධානියා පවසා තිබෙනවා.