Monday, April 29, 2024

General line - 0115112241

තරංග වෙනුවට කුසල් නායකත්වයට!




ලාහෝර් හිදී  පැවැත්විමට නියමිත තෙවැනි විස්සයි 20 තරගයේ නායකත්වය  කුසල් පෙරේරාට හිමිවෙනු ඇතැයි වාර්තා පළ වනවා.

උපුල් තරංග පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කර ඇති නිසා  නායකත්වය  කුසල්ට හිමිවන බවට වාර්තා වන අතර  උපනායකයා ලෙස තිසර පෙරේරා පත්කිරිමට නියමිතව තිබෙනවා.

විස්සයි 20 සංචිතය ඔක්තෝබර් 20 දා නම් කිරීමට නියමිතයි.