නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ අවස්ථාවේ අවශ්‍ය නැතැයි සියම් මහානිකායික මල්වතු සහ අස්ගිරි උභය පාර්ශව පවසනවා.
උභය පාර්ශවීය කාරක සංඝ සභාව විසින් මෙම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා..