Sunday, April 28, 2024

General line - 0115112241

ගල්කිස්ස මියන්මාර් සිද්ධියේ සැකකාර හිමිනමක් හැඳුනුම්පත් 2ක් සමග අල්ලයි!

සෙව්වන්දි ප්‍රේරා




ගල්කිස්ස මියන්මාර් සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන අරඹේපොල රතනසාර හිමි අද (20) අලුයම කොළඹ නුවර බස් රථයකින් ගමන් කරමින් සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිමි නම සතුව තිබී හැඳුනුම්පත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිට ලැබුණු තොරතුරකට අනුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.