Sunday, April 28, 2024

General line - 0115112241

“රිය ශක්ති සහන ණය” හෙට රත්නපුරයට

හේමන්ත කහවලගේ




රජය මගින් රිය ශක්ති සහන ණයයටතේ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය වෙත ලබා දුන් බස් රථ, කොළඹ දිස්ත්‍රික් හිමිකරුවන් වෙත ප්‍රදානය අද (20) ආරම්භ කෙරුණා.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා කියා සිටියේ සිය සංගමය 2016 අය - වැය යෝජනා සඳහා ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් අනුව මෙම බස් රථ හිමිවූ බවයි.

මෙම වැඩසටහන හෙට (21) දින රත්නපුර දී පැවත්වීමට නියමිතයි.