Sunday, April 28, 2024

General line - 0115112241

රයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැවුම්කරු රයන් ජයලත් නොවැම්බර් පළමුවනදා දක්වා අද (20) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

, මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි වීරතුංගගේ නියෝගයක් මතයි.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට හානි කිරීම, රයන් ජයලත්ට එරෙහි චෝදනාවයි.