ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිඳ ගිය කොටස නැවත එක් වුවත් නැතත් එළඹෙන පලාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.