පිතිකරුවන් සියල්ලන්ම ඊයේ (20) පාකිස්ථානය සමග පැවති තරගයේ පරාජයේ වගකීම බාරගත යුතු බව ලහිරු තිරිමාන්න පවසනවා.
ඊයේ (20) තරග පරාජයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේබව සඳහන් කළා.
ඕනෑම පිතිකරුවෙකුට සාර්ථක අසාර්ථක කාලයක් තිබුණද මෙම තරගයට බලපෑ කරුණක් නොවන බවයි ඔහු කියා සිටියේ.
ලහිරු තිරිමාන්නගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.