Sunday, January 12, 2025

General line - 0115112241

කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ නෑ

චන්දන උඩුවාවල - මහනුවර




තමන් කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවූ බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

තෙල්දෙණිය ප්‍රදේශයේ අද (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

තමන් එක්සත් ජාතික පාක්ෂිකෙයකු  වශෙයන් සිටින බවත් සුදුසු අවස්ථාව පැමිණි විට තමන් ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවා.