Sunday, January 12, 2025

General line - 0115112241

ආණ්ඩුවෙන් මහා සංඝරත්නය භේද කිරිමට කුමන්ත්‍රණයක්




ආණ්ඩුව සැලසුම් සහගතව මහා සංඝරත්නය භේද කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ සමන් රත්නප්‍රිය සහ ගාමිණී වියන්ගොඩ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්.

ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේ දී භික්ෂූන් වහන්සේගෙන් අනුශාසනා ලබාගැනීම පිළිබ ඔවුන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (20) ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පසුගිය 06 වනදා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගැණුනු පිරිසකගේ සුවදුක් විමසීම සහා අද (21) ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණි අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.