Sunday, January 12, 2025

General line - 0115112241

"සංඝරතනය එකඟ වුණා" - අගමැති නව ව්‍යවස්ථාවේ අලුත්ම තත්ත්වය ගැන හෙළි කරයි (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




නව ව්‍යවස්ථාවක් යැයි සඳහන් කරමින් එය විවේචනය කිරීමෙන් ඵලක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

අගමැතිවරයා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කර නොමැති හෙයින් එය මෙලෙස විවේචනය කිරීමෙන් ඵලක් නොවන බවයි.

යෝජිත නව ව්‍යවස්ථාව සඳහා සියලු දෙනාගේම සහයෝගය ලැබේ යැයි බලාපොරොත්තු වෙන බවත් තමන් මහනුවර ගොස් සංඝයාවහන්සේලාට කතා කළ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා.  

ඒ අනුව පාර්ලිමේන්තු විවාධයෙන් පසු සංඝයාවහන්සේලාගේ අදහස් ප්‍රකාශ කරන්නට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)