Sunday, January 12, 2025

General line - 0115112241

සිය මන්ත්‍රිවරු රැක දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි




ඒකාබද්ධ විපක්‍ෂය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් අද (22) ඉල්ලීමක් සිදු කළා.

ඒ, එක්සත් ජාතික පක්‍ෂයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සිය මන්තී‍්‍රවරුන්ට සිදුවන අසාධාරණකම් වැළැක්වීමට මැදිහත්වන ලෙස ඉල්ලමින්.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මේ බව කියාසිටියා.

හෙතෙම පෙන්වා දෙන්නේ ආණ්ඩුව විවේචනය කරන මන්ත්‍රිවරුන්ට එළව එළවා පහරදෙමින් ඇති බවයි.