Sunday, April 28, 2024

General line - 0115112241

වැල්ලවත්තේදී දුම්රියක් නවතියි




වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මෙ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.