දේශද්රෝහින්ට මරණය ලබාදිය යුතු බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
ඔහු වියත් මග ගම්පහ සම්මන්ත්රණයක් අමතමින් මේ බව පසුගිය දා සඳහන් කළා.
එම වීඩියෝව පහතින් දැක්වෙනවා.