ගිගිරුම් සහිත වැසි අද (25) පස්වරුවේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම පාහේ ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයින ආසන්යේ පිහිටීම හේතුවෙන් මෙම අයහපත් කාළගුණ තත්ත්වය ඇතිවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.