Monday, April 29, 2024

General line - 0115112241

පාකිස්ථාන සටන අතරේ කාන්තාවකට අයුතු යෝජනාවක් කළ ලංකාවේ චරිතය මෙන්න 




පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර  එක්දින තරගාවලිය පැවති සමයේ  ජනමාධ්‍යවේදිනියක සහ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක  වන මුනාසා ජිලානි නමැත්තියට  අයුතු යෝජනාවක්  කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ එම අතවරයට සම්බන්ධ පුද්ගලයා තම ආයතනයේ සේවකයෙකු නොවන බවයි.

ඔහු පුද්ගලික ආයතනයක සේවයකරන මාධ්‍යවේදියෙකු වනවා.