Monday, April 29, 2024

General line - 0115112241

කාර්ගිල්ස් ෆුඩ් සිටි 334 වැනි ශාඛාව ගංගොඩවිලට




කාර්ගිල්ස් ෆුඩ් සිටි 334 වන ශාඛාව ගංගොඩවිල විජේරාම අංක 564 දරන ස්ථානයේ ඊයේ (26) විවෘත කෙරුණා. ඒ, එම සමාගමේ 34වන සංවත්සරය ද නිමිති කරගනිමින්.

එහිදී අදහස් දැක්වූ කාර්ගීල්ස් ෆුඞ් සිටි ප‍්‍රධාන විධායක නිලධාරී සිදත් කොඩිකාර පැවසුවේ 34 වැනි උපන්දිනය සමරණ අවස්ථාවේ 334 වැනි ශාඛාව ඇරඹීමට හැකියාව ලැබීම භාග්‍යයක් බවයි. දිවයිනේ සියළුම දිස්ත්‍රික්කයන් ආවරණය වනලෙ සම ශාඛා ජාලය විහිදී ඇති බවද බවද ඔහු මෙහිදී සිහිපත් කළා.