Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකාවේ අධිකරණ ක්‍රමය විහිළුවක්‌ වෙලා තියෙන්නේ.. මේ ක්‍රමය වෙනස් විය යුතුයි - ජනපති ට්‍රම්ප් කියන දේ 




අමෙරිකාවේ අධිකරණය ත්‍රස්‌තවාදීන්ට දඬුවම් කරන්නේ හාස්‍යජනක ක්‍රමවේදයකට බව ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

අපට දැඩි අධිකරණ ක්‍රමයක්‌ අවශ්‍යයි. එහෙත් දැනට ඇති අධිකරණ රටාව විහිළුවක්‌ යයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා
 
ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධව නඩු වසර ගණනක්‌ පැවැත්වෙනවා. අවසානයේදී මොනව වෙනවාදැයි කවුරුත් දන්නේ නැහැ යයි ට්‍රම්ප් පවසනවා.

ත්‍රස්‌තවාදීන්ට එරෙහි නඩු දිගුකළක්‌ තිස්‌සේ පවත්වාගෙන යාම ගැන ට්‍රම්ප් සිය නොසතුටද දන්වා තිබෙනවා.