Saturday, July 27, 2024

General line - 0115112241

සෞදී කාන්තාවන්ට සයිකල් පදින්න තහනම් - පිටුපස ආසනයේ යන්නත් බැරි වෙයි




සෞදි අරාබියේ කාන්තාවන්ට මෝටර් සයිකල් පැදීමට අවසර ලබාදී නොමැති බව සෞදි රථවාහන අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදී කාන්තාවන්ට අවසර හිමිවන්නේ මෝටර් රථ ධාවනය කිරීමට පමණක් බවයි එරට රථවාහන අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එරට රථවාහන නීතිය අනුව සෞදි කාන්තාවකට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ වාඩිවී සිටීමද තහනම් වනවා.