Thursday, May 2, 2024

General line - 0115112241

මම අර්ජුන රණතුංග! එයා නිකංම දයාසිරි




ඛනිජ තෙල් ක්‍ෂේත‍්‍රයේ ඇති දුර්වලතා මගහරවාලීම සදහා භාවිත ක‍්‍රමවේද පිළිබද නැවත සලකා බලන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. නිවැරදි දේ කර අමාත්‍ය ධුරය අතහැරීමට සිදුවුවද ඒ පිළිබද කම්පා නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ නෙත් නිව්ස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.