Friday, September 20, 2024

General line - 0115112241

ලබන සඳුදා දොස්තරලාගෙන් රතු එළියක්!




ලබන සඳුදා (04) සිට සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එ් ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට හා  මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.