Friday, January 24, 2025

General line - 0115112241

රටේ ජාතික ආර්ථිකය මෙහෙය වීමේ වගකීම ජනපති අතට ගනි

කසුන් කැලුම්




මේ වසරේ සිට රටේ ජාතික ආර්ථිකය මෙහෙය වීමේ වගකීම තමා යටතට ගන්නා බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා අද (20) කෑගල්ලේ පැවැති ජන හමුවක දී මේ බව කියා සිටියා.

වසර 02ක් එක්සත් ජාතික පක්ෂය යටතේ පැවති ජාතික ආර්ථීකය හැසිරවීමේ වගකීම මෙම වසරේ සිට තමන් යටතට පවරා ගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.