Thursday, May 9, 2024

General line - 0115112241

එජාපය තමන්ගේ ජනපති නම් කරන දිනය හෙළි කරයි (VIDEO)




2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු අනිවාර්යයෙන්ම බලයට පත් කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ සඳහා වූ සටන මෙම පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මාවතගම පැවති ජන හමුවක් අමතමින් සඳහන් කළේ.