Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයන් ඇතුලු සංක්‍රමණිකයින් පිරිසක් තුර්කි දේශසීමාවේ දී අත්අඩංගුවට

වසන්ත පිවිතුරු




තුර්කියට අනවසරයෙන් ඇතුලූවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 1200 කට අධික පිරිසක් එරට ආරක්ෂක හමුදා විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

, ග්‍රීසිය සහ බල්ගේරියා දේශසීමා ආසන්නයේ සැක කටයුතු ලෙස මෙම පිරිස එක්රැස්වීමත් සමගයි.

මෙලෙස තුර්කියට අනවසරයෙන් ඇතුලූවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් අතර ශ්‍රී ලාංකික, බංග්ලාදේශ, පලස්තීන, ඉන්දීය, සහ පාකිස්ථාන ජාතිකයින් වන බවයි ද විදෙස් වාර්තා සඳහන් කළේ.