Sunday, January 12, 2025

General line - 0115112241

රවී පක්ෂයේ උප නායක ධූරය දැරීම සුදුසු නැති බවට නිර්දේශ




පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු බවට පක්ෂ නායකත්වය විසින් පත්කරන ලද කමිටුව සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා.

ඒ දීර්ඝ වශයෙන් සිදුකරන ලද පැහැදිළි කිරීමකින් අනතුරුවයි.

(ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්)