Friday, September 20, 2024

General line - 0115112241

FCID භීතිකාව ගැන ජනපති කියන කතාව




FCIDය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් අතර ඇති භීතිකාව තුරන් කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ආයතනවල තීන්දු තීරණ ගැනීමේ කටයුතුවලටද මෙම භීතිකාව බලපා ඇති බවයි.

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ අද (22) පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. එහිදී ජනාධිපතිවරයා පළකළ අදහස් පහතින් ඇසිය හැකියි.

FCIDය වැනි ආයතනයක් පිහිටුවීමට බලපෑ හේතු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා.