එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බෙදා හැර ඇති නිල ඡන්ද පත්‍රිකාවල දෝෂ ඇති බවට වාර්තා වෙනවා.
nethnews.lk යාපනය වාර්තාකරු මේ බව සඳහන් කරනවා.
ඒ අනුව යාපනය දිස්ති‍්‍රක්කය තුළ බෙදා හැර ඇති නිල ඡන්ද පති‍්‍රකාවල දෝෂ පවතින බවට ඡන්ද දායකයින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාවල දෙමළ භාෂාව වැරදි අන්දමින් භාවිත කර ඇති බවයි.
ඡන්ද පති‍්‍රකා රැසකම නම, ලිපිනය මෙන්ම යාපනය යන වචනය පවා වැරදි අන්දමින් මුද්‍රණය කර ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.