Wednesday, May 22, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථයේ ගමන් ගත් සිව්දෙනාම මරුට

කසුන් කැලුම්




ගල්නෑව, තඹුත්තේගම ප‍්‍රධාන මාර්ගයේ තිස්පනේපුර ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තී‍්‍ර රෝද රථයක ගමන්ගත් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තී‍්‍ර රෝද රථය ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මිය ගිය සිව්දෙනා අතර සත් හැවිරිදි කුඩා දරුවෙකුද වනවා.