Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ රුපියලට සතියේ මැද වෙච්ච දේ මහ බැංකුව කියයි

වසන්ත පිවිතුරු




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

බැංකු සහ අපනයනකරුවන් අතර පවතින ඩොලරයේ අවශ්‍යතාව ඉහළ යාම මෙලෙස රුපියලේ අගය පහත වැටීමට හේතුව බවයි මහ බැංකුව පෙන්වා දී තිබෙන්නේ.

පසුගිය සතියේ මැද භාගයේ දී රුපියලේ අගය  4% න් පහත වැටී ඇති බව සඳහන්.

එහිදී ඩොලරයේ අගය රුපියල් 154.15 පැවති අතර එහි අගය රුපියල් 20 ක් ගත්තා. මෙම පහත වැටීමත් සමග ඩොලරයේ අගය රුපියල් 154.30 බවට පරිවර්තනය වී රුපියල් 35ක අගයක් ගත්තා.