Sunday, May 19, 2024

General line - 0115112241

රටම බලා සිටින විවාදය ගැන අද රැස්වී ගත්ත තීරණය මෙන්න




මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන කමිටුවල වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 4.00 දක්වා සිදු කිරීමට වේලාව වෙන් කරවා තිබෙනවා.

තවද එළඹෙන 20 වැනිදා සිට අමතර දින 02ක් ද වෙන් කිරීමටයි තීරණය වී ඇත්තේ.

විශේෂ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද (05)  පැවැත්වූ අතර එහිදී මෙම තීරණයන්ට එළඹ තිබෙනවා.  

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.