Sunday, May 19, 2024

General line - 0115112241

මූල්‍ය වංචා චෝදනාවකට අත්අඩංගුවට ගත් ඌව පළාත් මන්ත්‍රී ගනේෂ මූර්ති අධිකරණයට

පාලිත ආරියවංශ - බදුල්ල




මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඌව පළාත් සභා මන්ත්‍රී ඒ. ගනේෂ මූර්ති බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) ඉදිරිපත් කෙරුණා.

පස්සර පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (04) දිනයේයි. රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් දෙලක්ෂ තිස් දහසක

මුදලක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.